(චාපා මධුභාෂිණි)
මැදිරිගිරිය මණ්ඩලගිරිය මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් හතළිහකට අධික පිරිසක් ආසාතිමික තාවයක් හේතුවෙන් අද මැදිරිගිරිය මූලික රෝහලට ඇතුලත් කර ඇත.
පාසල පන්ති කාමර අවට අද උදෑසන පිරිසිදු කිරීමේ වැඩසටහනක් කට සහභාගි වීමෙන් අනතුරුව මෙම දරු දැරියන් කීපදෙනකුගේ ඇඟ කැසීම හේතුවෙන් එම සිසු දරුවන් මැදිරිගිරිය රෝහලට රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දුන් බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
මෙවන විට දරුවන් පස් දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතරින් අනෙක් දරුවන් ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd