
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සංචාරයක නියැලෙයි. එමිරේට්ස් ජනාධිපති ෂෙයික් මොහොමද් බින් සයාද් අල් නහ්යාන්ගෙන්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
එමිරේට්ස් ජනාධිපතිවරයා සහ මෝදි අතරේ සාකච්ඡා පැවැත්වූයේ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමටය. එමිරේට්ස් රාජ්‍යයේ සිවිල් වැසියකුට පිරිනැමෙන ඉහළම ගෞරව සම්මානය ද අග්‍රාමාත්‍ය මෝදිට පිරිනැමුණි.
එමිරේට්ස් වෙසෙන ඉන්දීය ඩයස්පෝරාව හමුවුණු අවස්ථාවේදී අග්‍රාමාත්‍ය මෝදි රැස්ව සිටි ඉන්දීය ප්‍රජාව ඇමැතුවේ ඉන්දීය භාෂා පහකිනි.
මෝදි අද (14) කටාර් රාජ්‍යයේ සංචාරය කරනු ඇත.
2025 ඔක්තෝබර් මස 08
1882
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1512
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මෝදිට උණුසුම් පිළිගැනීමක්
Muthu Wednesday, 14 February 2024 07:06 AM
මෝදිටත් පුළුවන් ඔය මහා බැරෑරුම් රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් අතහැරලා, ඕස්ට්‍රේලියාවේ බටහිර අගමැති හොයාගෙන, ජොලි ට්‍රිප් එකක් ගිහින් එන්න.