(ඉන්දිකා රාමනායක)
මිදිගම සංචාරක හෝටල් හිමියෙකු සිය හෝටලය ඉදිරිපිට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු වැලිගම දී විශේෂ කාර්ය බලකායේ දකුණු පලාත් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
සැකකරුවන් දෙදෙනා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රැම් 13 ට අධික ප්‍රමාණයක් තිබූ බව විශේෂ කාර්ය බලකාය පවසයි.
සංචාරක හෝටල් හිමියකු වන දොඩම්ගොඩ ගේ පසිඳු සඳරුවන් (31) යන අය ඉකුත් වූ (29) හෝටලය ඉදිරිපිට සිටියදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් විසින් ඔහු වෙඩි තබා ඝාතනය කර තිබුණි.
නදුන් චින්තක හෙවත් හරක් ගේ ගෝලයන් විසින් මෙම තැබීම සිදුකර සිදුකර පලා ගිය බවට තොරතුරු හෙළිව ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මිදිගම හෝටල් හිමියා ඝාතනයට දෙදෙනෙක් අල්ලයි