(යොහාන් භාසුර)
මාතලේ දිස්ත්‍රික්කයෙන් ඊයේ (03) ‘කොවිඩ්’ ආසාදිතයන් 311 ක් හදුනාගෙන ඇතැයි ‘කොවිඩ් 19’ පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
කොළඹ දිස්ත්‍රිකයෙන් ‘කොවිඩ්’ ආසාදිතයන් 293 ක් සහ කඵතර දිස්ත්‍රිකයෙන් 223 ක් හදුනාගත් බව ද යුද හමුදාපතිවරයා කීය.
මහනුවර (189), අම්පාර (176), මඩකළපුව (167), ගම්පහ (140), ගාල්ල (133) සහ රත්නපුර (109) යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයන්100කට වැඩි සංඛ්‍යාවක් ඊයේ (03) දිනයේ හදුනාගෙන ඇතැයි ද යුද හමුදාපතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd