IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


’’මේ වෙලාවේ දේශපාලනඥයන්ගේ කළු සුදු බලන්න හොඳ නෑ’’

 

(සුජිත් හේවාජුලිගේ)

රට තිබෙන තත්වය අනුව මේ අවස්ථාවේදී දේශපාලඥයන්ගේ කළු සුදු බැලීම සුදුසු නැතැයි  හිටපු ජනාධිපති පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

සියලු දෙනා පක්ෂ පාට මේ අවස්ථාවේදී ඔලු වලින් අයින් කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

වර්තමාන ජනාධිපතිවරයා සමග තමා වසර පහක් ආණ්ඩු කළ බවත්  තමා එතුමාගේ හැටිද  එතුමා තමාගේ හැටිද හොඳට දන්නා  බවත් හිටපු ජනාධිපතිවරයා කීවේය.

ඔහු මෙසේ පැවසුවේ මාධ්‍යවේදීන් පිරිසක් සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන්  කළ විමසුමකදීය.



අදහස් (11)

’’මේ වෙලාවේ දේශපාලනඥයන්ගේ කළු සුදු බලන්න හොඳ නෑ’’

ganegoda Wednesday, 17 August 2022 01:11 PM

අනිත් අයගේ හොරකම් ගැන කියවමින් නේද ඔහේ එදා ජනාධිපති වෙලා හිටියේ...? ඔයා දඟලන්නේ කොහොම හරි ඇතුළට රිංගගෙන හොරුත් එක්ක කරට අතදාගෙන ජනතාවගේ බදුසල්ලි වලින් ඔහේත් සුඛෝපභෝගිව ජීවත් වෙන්න නේද? ඕකෙන් අපේ රටට වෙන සුගතිය මොකක්ද?

:       0       0

fairoos Wednesday, 17 August 2022 01:32 PM

රට මේ තත්වයට වැටෙන්න ඔබතුමාත් වගකියන්න ඕනේ. රාජපක්ෂවරුන්ට එදා හරි දඬුවම් දීලා තිබ්බොත් රට අද මෙහෙම වෙන්නේ නැහැ..

:       2       16

ණයට දීපු දෙය කාලා Wednesday, 17 August 2022 02:44 PM

ඔයත් ඒකාලේ දෙනකම් බලාගෙන හිටිය කෙනෙක් නේද? ඔයත් මොනවද රට මේ තත්වයට වැටෙනකම් ඔයා වෙනුවෙන් කලේ කියලා රටටම පේනවා,,! ණයට දීපු දෙය කාලා දිවේ රස වැනුවා!

:       1       12

BamunuarachchiWednesday, 17 August 2022 08:17 PM

ගම්මිරිස් හොයාගෙන මෙරටට ආපු මේ හම්බයින්ගෙන් ඕවා අහලා වැඩක් නැහැ. බස් එකේ, සීට් එකේ ටිකක් ඉඩ දුන්නාම බස් එක පැද්දෙන කොට මුළු සීට් එකම අල්ලා ගන්නවා වගේ... මොවුන් බලන් ඉන්නේ දේශපාලන හෙල්ලීම් වලදී කොහෙන්ද කෑල්ලක් අල්ල ගන්නේ කියලා...!

:       0       0

BamunuarachchiThursday, 18 August 2022 06:35 AM

ඒක නම් හරි මෙයාගේ කාලේ තාමා මුස්ලිම්වරු ඇමැති කම් කලේ.

:       1       0

samaadi Wednesday, 17 August 2022 02:30 PM

මේ ග්‍රාමසේවක මහත්තයා නේද ඒ දවස්වල මඩුවලිගයක් අතට අරන් බැංකු හොරෙක් පස්සෙන් දිව්වේ..?

:       1       10

Hafeel Wednesday, 17 August 2022 04:01 PM

ඔයාත් එකයි, රනිලුත් එකයි. දෙකක් නැහැ. ඔයාලට තියන්නේ කළු විතරයි. සුදු නම්, ගෑවිලාවත් නැහැ...

:       0       0

Sunil Wednesday, 17 August 2022 04:06 PM

හරියට හරි.. මේ වෙලාවේ ඔවුන්ගේ පාට බලන්නේ නැතුව හැතිකරේම එළවන්න ඕනේ...

:       0       0

ravin Wednesday, 17 August 2022 04:36 PM

අනේ ඔවු... එහෙම හිතලා මෙයාව ආපහු ගෙන්න ගන්න. ඉතිරිවෙලා තියෙන ටිකත්...?

:       1       2

ruwan Wednesday, 17 August 2022 06:04 PM

බලන්න දෙයක් නැහැත කළු විතරයිනේ

:       0       1

විපරමා Wednesday, 17 August 2022 11:05 PM

මෙතුමා ජනපතියා වෙලා හිටපු කාලේ රනිල් අගමැති. පස්ස දොරින් මහින්දයාට අගමැතිකම පූජාකරලා රටම ගිනි ඇවිලුවා. තමුන් නිකම්ම නිකම් මන්ත්‍ර්‍රී කෙනෙක් කියලා මතක්වෙලා? සර්ව පාක්ෂික ආණ්ඩුවක ඇමති කෙනෙක් වෙන්න කලු, සුදු වගේ හීන දකිනවා ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 441 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 246 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site