IMG-LOGO

බොරැල්ල දොඹකර අනතුරේ රියැදුරා ගංජා ගහලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බොරැල්ල කනත්ත හන්දිය ආසන්නයේදී  එක් අයකු මරුමුවට පත් කරමින් තවත් හත් දෙනකුට බරපතල තුවාල සිදුකරමින් සිදු වූ මාරක අනතුරේ දොඹකරය පැද වූ රියදුරා ගංජා මත්ද්‍රව්‍ය පානය කර සිටි බවට වෛද්‍ය පරීක්ෂණයෙන් අනාවරණය වී යැයි බොරැල්ල පොලිසිය කියයි.

දොඹකර අත්අඩංගුවට ගත් සැකකාර දොඹකර රියදුරා සම්බන්ධයෙන් සිදු කළ වෛද්‍ය පරීක්ෂණයේදී ඒ බව අනාවරණය වී ඇතැයි බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන විධානගේ මහතා පැවසීය

මෙම අනතුරෙන් යතුරුපැදි 06 කට සහ මෝටර් රථ තුනකට බරපතළ අලාභ සිදුවිය

 

 



අදහස් (0)

බොරැල්ල දොඹකර අනතුරේ රියැදුරා ගංජා ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 20 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 183 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 506 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site