(නිමල කොඩිතුවක්කු)
ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟ අවස්ථාවන් වලදී ඒවා මිලදි ගැනිම සඳහා රුපියල් කෝටි 3500 ක මුදලක් වෙන්කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය.
වෛද්‍ය සැපයීම් අංශයේ මධ්‍යම ගබඩාවේ හෝ ආසන්න වෛද්‍ය මධ්‍යස්තාන වල එම ඖෂධ සහ ශල්‍ය උපකරණ නොමැතිනම් සාධාරණ මිල ගනන් යටතේ පූර්ණ විනිවිදභාවයෙන්, කඩිනමින් මෙම මිලදී ගැනිම් සිදුකිරිමට රෝහල් බළධාරින්ට ඕනෑම අවස්ථාවක හැකියාව පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමේදි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
බෙහෙත් ගන්න කෝටි 3500ක් වෙන් කරයි