IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


බෙරලපනාතර සමූප බලයත් පොදු විපක්ෂයට

(ඩී.ඒ.පතිරණ)

සීමාසහිත බෙරලපනාතර විවිධ සේවා සමුපකාර සමිතියට ඉදිරි වසර තුන සදහා අධ්‍යක්ෂ (පාලක) මණ්ඩලය තෝරා පත්කර ගැනීමේ ප්‍රාදේශික කාරක සභා නිළවරණයේ දී   විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමගි ජනබල වේගය පුමුඛ ඒකාබද්ධ පොදු විපක්ෂය සමත්විය.

කාරක සභා නිළවරණය ප්‍රාදේශීක 25 ක පැවැති අතර එහිදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් මහා සභා නියෝජිතයෝ 85 දෙනෙක්ද ජාතික ජනබල වේගය නියෝජනය කරමින් මහා සභා නියෝජිතයෝ 15 දෙනෙක් ද තේරි පත්කර ගනු ලැබ සිටිති.

සීමාසහිත බෙරලපනාතර විවිධ සේවා සමුපකාර සමිතියට ප්‍රාදේශීක කාරක සභා 31ක් ඇති අතර එයින් පුවක්ගහහේන,රොටුඹ උතුරු,දෙන්කන්දලිය,සේරුගහහේන,කොබෝමෑල්ල සහ ගල්බොක්ක යන ප්‍රාදේශික කාරක සභා ජාතික ජනබල වේගය නියෝජනය කළ කණ්ඩායමට නිතරගයෙන්ම හිමිව තිබුණි.

 

 



අදහස් (2)

බෙරලපනාතර සමූප බලයත් පොදු විපක්ෂයට

ලුම්බිණි Monday, 10 November 2025 09:58 AM

සමුපකාර චන්දවලට දේශපාලන පක්ෂ මොකටද ?

:       0       0

සෙනෙවිරත්න Monday, 10 November 2025 10:03 AM

තඹුත්තේගම කුඩු පියාගේ පච පක්‍ෂය ආයෙත් 3%ට පල්ලම් බසිමින් පවතී.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 465 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2215 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1667 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site