IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


බී.වයි.ඩී. වාහන ගැන බලධාරින් සමග සාකච්ඡා

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇතැම් බී.වයි.ඩී වාහන මාදිලි සම්බන්ධයෙන් මතුව ඇති කරුණු කීපයක් නිදාකරණය කර ගැනීම සඳහා බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බව ජෝන් කීල්ස් සීජී ඔටෝ සමාගම අද (30) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ජෝන් කීල්ස් සමාගම ආනයනය කර ඇත්තේ කිලෝ වොට් සීයක ධාරිතාවෙන් යුතු වාහන බවද එම නිවේදනය සඳහන්වේ.

එම වාහන සම්බන්ධයෙන් අවශ්‍ය සියලුම පැහැදිලි කිරීම් ලබාදීමට සමාගම කටයුතු කරන බවත් ඒ සඳහා පූර්ණ සහයෝගය බලධාරීන්ට ලබා දෙන බවත් එම නිවේදනයේ දැක්වේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ඉදිරියේදී පාරිභෝගිකයන්ට ලබාදීමට සමාගම කටයුතු කරමින් සිටින බවද එම නිවේදනයේ සඳහන්වේ.

 



අදහස් (3)

බී.වයි.ඩී. වාහන ගැන බලධාරින් සමග සාකච්ඡා

de silva Thursday, 31 July 2025 07:32 AM

මෙරටට වසරේ දින 365 ම හොදින් හිරු එලිය ලැබෙනවා , හොඳ සුළගක් ලැබෙනවා , වර්ශපතනයේත් , එච්චර ප්‍රශ්නයක් නැහැ , අප බොහෝ දෙනෙක් ජිවත් වෙන්නේ තනි තට්ටුවේ හෝ තට්ටු දෙකේ නිවාසවල , එම නිසා අපට සුර්ය පැනල සවිකර ගෙන ප්‍රයෝජනයට ගතහැකි නමුත් දැනට ප්‍රයෝජනයට නොගන්න විශාල පෘෂ්ටයක් තිබෙනවා වහල් මත . එමනිසා අප පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීමට යොමු වෙන්න ඕනේ , සුර්යබලයෙන් ක්‍රියාකරන වාහන වලට ගහන මේ අසාධාරණ තීරු බද්ද අවම වශයෙන් 50% වත් අඩු වෙන්න ඕනේ , එහෙම කලොත් දිනපතා කනිජතෙල් වලට පිටරටට ආදී යන විශාල විදේශවිනිමය ප්‍රමානයක් රටේ ඉතුරුවන අතර , පරිසරයටද හිතකාරී වේ

:       0       0

Perera Thursday, 31 July 2025 08:02 AM

අවුරුදු 5කින් ඔය විදුලි වාහන කුණු කොල්ලෙට තමයි විකුණන්න වෙන්නේ

:       0       0

Bunny Preena Thursday, 31 July 2025 10:09 AM

සමහර අයගේ වැඩ හරිම ප්‍රාථමිකයි. බබ්බු වගේ හැමදේම ඇඟිලි ගගහා අහන්න ඕනේ, එහෙම නැත්නම් කියන්න ඕනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 102 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 254 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 599 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site