(අංජුල මහික වීරරත්න)
චීන කොමියුනිට්ස් පක්ෂයේ ආරාධනාවක් මත චීනයට ගොස් සිටින ප්‍රවාහන මහාමාර්ග නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය බිමල් රත්නායක මහතා චීනයේ ගුවන්ෂි ප්‍රාන්තයේ වගා නිරීක්ෂණයකට සඳහා සහභාගී විය.
ගුවන්ෂි ප්‍රාන්තයේ පළතුරු වගා ප්‍රදේශයක පිහිටා ඇති ගුවන්ෂි ජින්ෂු කෘෂි සමාගම එහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.
මෙම සමාගම විසින් වර්ග කිලෝමීටර 3.6 ක් වන භූමි ප්‍රමාණයක වගාව පවත්වාගෙන යන අතර එම කෘෂිකාර්මික ප්‍රදේශය ආශිතව ගෘහ ඒකක 10907 ක් පවතී.
42675 ක පමණ ජනතාවක් එයින් ප්‍රතිලාභ ලබමින් ජීවත් වෙති.
" ඩ්‍රැගන් ෆෘට් " වගාව ආශ්‍රිතව රැකියා කරන ගෘහ ඒකක වල වාර්ෂික ආදායම සාපේක්ෂව ආසන්න වශයෙන් තුන් ගුණයකින් පමණ ඉහල අගයක පවතින බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බිමල් චීනයේ වගා බලන්න යයි