
(අංජුල මහික වීරරත්න)
චීන නිල සංචාරයක නිරත ප්‍රවාහන මහා මාර්ග,නාගරික සංවර්ධන නිවාස අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ චීන කොමියුනිට්ස් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ලියූ හයිසින්ග් මහතා අතර හමුවක් චීනයේදී සිදුවිය.
මෙම වසර මුලදී දෙරටෙ හි ජනාධිපතිවරුන් ගේ හමුව පිළිබදවත් එහි දී සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් වත්මන් ප්‍රගතිය පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වී ඇත.
නව චීනය පිහිටුවීමෙන් පසු, රට ස්ථාවරව ගොඩනැගීමේ දී චීන කොමියුනිට්ස් පක්ෂය විසින් සිදුකළ කැපකිරීම් සහ කාර්යභාරය පිළිබවත් එම කටයුතු වලදී ජනතා විශ්වාසය දිනා ගනිමින් ස්ථාවර පාලනයක් පවත්වා ගැනීමත්, පක්ෂය ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ සමඟින් වර්ධනය කරලීමත්, දූෂණ විරෝධී ක්‍රියා පිළිවෙත පිළිබදව සහ පක්ෂ විනය පවත්වාගෙන යෑම අවශ්‍යතාවය පිළිබදවත් මෙහිදී සාකච්ඡා සිදුවී තිබේ.
2025 ඔක්තෝබර් මස 08
1360
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1266
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
461
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බිමල් - චීන කොමියුනිට්ස් ජාත්‍යන්තර ප්‍රධානී හමුවෙයි
Mr. කොන්ටේනර් Friday, 24 October 2025 07:31 PM
හරිනි ගියාට පස්සේ ලැබුණු පිළිගැනීම් දැකලා මෙයත් ගිහිල්ලා ජවිපෙ බේරගන්න. පාපිස්සො ටික මාලිමාවේ බලය අල්ලලා. පව් පරන ජෙප්පෝ ටික...