(කේෂර ගුණතිලක)
මොනරාගල නක්කල පාලම හංදිය ප්‍රදේශයේ නිවෙසක ඇතුළු වූ ආරවුලක් අතර තුර බෑණා එල්ල කළැයි කියන තියුණු ආයුද පහරකින් නැන්දම්මා මියගොස්, බිරිය තුවාල ලබා ඇතැයි මොනරාගල පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ නක්කල මනමෙන්ද්‍ර පටබැඳිගේ පුෂ්පා කුමාරි (44) නැමති කාන්තාවකි.
බරපතළ තුවාල ලැබූ බිරිඳ මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය අසාධ්‍ය තත්වයෙන් පසුවන බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
පවුල් ආරවුලක් නිසා ඇති වූ බහින් බස්වීමක් හේතුවෙන් පිහි ඇනුම සිදුව ඇතැයි පොලිසිය කියයි.
සැකකාර බෑනා මොනරාගට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.
පල්ලෙකැලේ පැවැති ’’ලෙජන්ට් ට්‍රොපි 2024’’ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දියාවේ කැන්ඩි සෑම
අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්වීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේක
මන්ත්‍රීවරුන් තම පවුල්වල සාමාජිකයන්ටත් රක්ෂණ ආවරණය ලබාදෙන ලෙස පසුගිය (10) වැනිදා සිකුරාදා පැවැති පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදී දැඩිව ඉල්ලීම් ක
මාවතගම නගරයේ ගොඩනැගිල්ලක කාමරයක් තුළදී අවුරුදු 19ක් වයස තරුණියක අරක්කු පොවා වෙරි වූ පසු දූෂණය කළේ යැයි කියන විලාසිතා නිර්මාණ ශිල්පියකු මාවතගම පොලිසිය
සංචාරක හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය සිය නිල වාහන තුනක් පසුගිය 10 වැනිදා සිකුරාදා නිලධාරීන්ට බාර දුන්නාය.
ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් කිසිවකු හෝ අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බෑණාගේ පිහි පහරින් නැන්දම්මා මරුට: බිරිය රෝහලට
fairoos Monday, 29 April 2024 05:54 PM
අයිඑස්අයිඑස් වගේ නේ ද? මේ වගේ කාලකන්නි