IMG-LOGO

බහින්බස් වීම මරණයකින් කෙළවර වෙයි

(මහේෂ් කිර්තිරත්න)

මාතලේ පලාපත්වල ප්‍රදේශයේ නිවසක දෙපාර්ශවයක් අතර ඇතිවු බහින් බස් විමක් දුර දිග යැමේන් ඇතිවු ගැටුමකින් සිදු කළ පහරදිමකදි එක් පුද්ගලයෙක් මියගොස් ඇති බව මාතලේ මුලස්ථාන පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ මාතලේ ,පලාපත්වල,මාතලේ වත්ත පදිංචි චතුරංග රත්නායක නැමති දහ අට හැවිරිදි තරුණයෙකි. මෙම මියගිය තරුණයා තවත් පුද්ගලයින් තිදෙනකු සමඟ  ඊයේ (27) රාත්‍රීයේදී සැකකරුගේ නිවසට පැමිණ සැකකරු හා නිවැසියන් අතර බහින් බස්විමක් සිදු කරගෙන ඇති බව මුලික පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි තිබේ.

එහිදි ඇතිවු බහින්බස්විම දුර දිග යාමෙන් සැකකරු අසළ තිබු තියුණූ ආයුධයතින් මරණයට පත් වු තරුණායාගේ ගෙල ප්‍රදේශයට පහර දි ඇති අතර තවත් පුද්ගලයෙකුට කැපුම් තුවාල සිදු කර ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි තිබේ.

 



අදහස් (2)

බහින්බස් වීම මරණයකින් කෙළවර වෙයි

සෙල්ෆ් ඩිෆෙන්ඩර් බකල ජයා Monday, 28 July 2025 11:09 AM

තමන්ගේම ගෙදරදී ආරක්ෂාව සපයාගැනීම තමුන්ගේ වගකීමයි. ඉල්ලාගෙන කෑමක් වගේ පේන්නේ. කරුණු සොයාබලා සැකකරු නඩුවකින් තොරව නිදහස් වෙන්නේ නම් සතුටු වෙමි...

:       0       6

Bunny Preena Monday, 28 July 2025 04:17 PM

බහින් බස්වීම් තහනම් කරන්න ඕනෑ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 10 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 176 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 501 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site