(ප්‍රසාද් රුක්මල්)
උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර සහ ඇල්ල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල පයිනස් ගස් කඩා වැටීම නිසා දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
බදුල්ල සිට කොළඹ කොටුව බලා අද (27)අලුයම ගමන් ආරම්භ කළ උඩරට මැණිකේ දුම්රියේ රියදුරු දුර සිට මාර්ගයට කඩා වැටී තිබු ගස් දැක දුම්රිය නවතා ගැනිම නිසාවෙන් සිදු වීමට ගිය විශාල අනතුරක් වලකා ගැනිමට සමත් වූ බවත් දුම්රිය මගීන් පැවසූහ .
ඇල්ල පයිනස් වනරක්ශිතයේ හට ගත් ගින්නට හසුවී පිළිස්සී ගිය විශාල පයිනස් ගස් ් මෙසේ දුම්රිය මාර්ගයට කඩා වැටීමෙන් දුම්රිය මාර්ගය අවහිර වී තිබින .
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
බදුලු දුම්රිය මාර්ගයට ගස් වැටේ