(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජාතික පොලිස් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය තහවුරු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව මැදිහත්වීම සඳහා වූ සභාව කල්තැබීමේ විවාදය හෙට ( 10) ප.ව 3.30 සිට ප.ව 5.30 දක්වා පැවැත්වේ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පොලිස් කොමිසම රකින විවාදය හෙට
ගුණරත්න Thursday, 09 October 2025 05:41 PM
මේ ආණ්ඩුව රටේ මතයක් හදාගෙන යනවා නිලධාරීවාදය නිසා මොකුත් කරන්න බැහැ කියලා, මතක තියාගන්න ඔය උත්සාහය තනිපක්ෂ ඒකාධිපති ආණ්ඩුවක් හදන්න...