(සුජිත් හේවාජුලිගේ)
පොන්නි සම්බා සහල් ආනයනය කිරීමට අදාළව ජනාධිපතිවරයා විසින් පසුගිය 15 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත
ඒ අනුව කීරි සම්බාට සමාන ප්‍රභේදයක් වන (GR 11) පොන්නි සම්බා පමණක් ආනයනයට අවසර වනු ඇත. කෙසේ වෙතත් එක් ආනයනකරුවෙකුට ආනයනය කළ හැකි උපරිම සහල් තොගය වනුයේ සහල් මෙට්‍රික් ටොන් 52කි.
පොන්නි සම්බා ආනයනය කරනු ලබන්නේ කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස යැයි රජය පවසයි. එම සහල් තොග ආනයනය කිරීමෙන් පසු එළැඹෙන නොවැම්බර් 15 වැනි දින හෝ ඊට පෙර ශ්‍රී ලංකා රේගුවෙන් මුදා හැරිය යුතු බවද එම ගැසට් නිවේදනයේ දැක්වේ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පොන්නි සම්බා ආනයන ගැසට්ටුව නිකුත්වේ