(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පොඩි වාහන වල යන්න බලාපොරොත්තු වූ ජනතාවට මේ ආණ්ඩුව පයින් යන්න ඉඩ සලස්වා තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අමිල ප්‍රසාද් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
නැගිටපල්ලා පයින් යන්න ලෑස්ති වෙයල්ලා කියා අධ්‍යාත්මික නායකයා කියන්නේ ඇත්තේ ඒක තමයි.ඔබ නියෝජනය කරන්නේ මේ රටේ මහජනතාව. ඒක නිසා ඇත්ත ප්‍රශ්න වලට ඇත්ත විසඳුම් හොයන්න.මේ යමින් සිටින්නේ ආර්ථිකය අප අපේක්ෂා කරන ධනාත්මක ප්‍රගමනයකට නොවේ.මේ තීරණ නිසා ජන ජීවිතය නැවත ආපස්සට යනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
පොඩි වාහන වල යන්න හිටපු මිනිස්සු දැන් පයින් යනවා
ඇජිත් Tuesday, 20 May 2025 04:38 PM
මේ රට බන්කොලොත් කළේ මහින්දලා සෙට් එක. ඒ නිසයි මිනිස්සුන්ට වාහන ගන්න නොහැකි වෙලා තියෙන්නේ...!
Kamal Koyrala Tuesday, 20 May 2025 04:38 PM
මරුටි, බ්‍රේස්ලට්, ජිම් කට්ටල්, ෆ්‍රී වයි ෆයි, එහෙමත් දෙනවා කිව්වනේ නේ...
වික්‍රම විදුර Tuesday, 20 May 2025 07:16 PM
එයා හිතන් ඉන්නේ එයා ඉන්නේ රට සමෘදියෙන් සමෘදියට පත් කරපු අයගේ පැත්තේ කියලද?