IMG-LOGO

පෙම්වතා සහ පෙම්වතිය ගෙල කැපී මරුට

(නවරත්න සමරතුංග)

පදියතලාව මරංගල ප්‍රදේශයේ දි තරුණයකු සහ තරුණියක ගෙළ කපාගෙන මියගොස් ඇතැයි පොලිසිය කියයි.

සිය පෙම්වතා පෙම්වතියගේ ගෙළ කපා ඔහුගේද ගෙල කපා ගෙන ඇති බවට තොරතුරු ලැබි ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.



අදහස් (3)

පෙම්වතා සහ පෙම්වතිය ගෙල කැපී මරුට

maalaka Wednesday, 23 July 2025 07:28 AM

මේවා වාර්තා කරද්දී පරිස්සමෙන් කරන්න

:       0       10

Bunny Preena Wednesday, 23 July 2025 08:52 AM

කොහොමද ඔප්පු කරන්නේ. වෙන කවුරුහරි දෙන්නගෙම බෙල්ල කපලා භාවිතා කළ පිහිය හෝ ආයුධය පෙම්වතාගේ අතේ දාලා ගිහිල්ලා තිබුනොත් , සැලසුම් සහගතව කරන ලද මනුෂ්‍ය ඝාතන දෙකක් විය හැකිය. මෙවන් මරණ සම්බන්ධව එහෙම තොරතුරු ලැබුණු පලියටම ඉක්මනින් අවසන් නිගමන වලට එළඹෙන එක එතරම් හොඳ දෙයක් නෙමෙයි

:       0       18

ගුණරත්න Wednesday, 23 July 2025 12:01 PM

අධිකරණ වෛද්‍යවරුන්ට පුහුණුවක් තිබෙනවා කැපුම් තුවාල හඳුනා ගන්න, ඒවායේ රටාව හැඩය අනුව කපා තිබෙන්නේ බාහිර අයෙක්ද තමා විසින්ම කරගත් එකක්ද? වමත් දකුණත්කරුවක්ද යන දේවල් කියන්න පුළුවන්. කොහොම වුණත් මේවා වාර්තා කරද්දී සියදිවි නසාගෙන හෝ මල සිරුරු හමුවුණා කියලා ලිව්වාම ඇති, කරගත් විදිය දාන්න හොඳ නැහැ...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 27 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 664 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site