(ගයාන් සූරිය ආරච්චි)
කැලණියක් තොරණ හන්දිය දේශයේදී පුද්ගලයෙකුට පහර දී ත්‍රිරෝද රථයකින් පැහැරගෙන ගොස් ලක්‍ෂ අටක් වටිනා දේපළ කොල්ල කා පලා ගිය සැකකරුවන් දෙදෙනෙක් පෑලියගොඩ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණියක් ගෝනවල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පෑස්සුම් ශිල්පියෙකු සහ 58 හැවිරිදි පොල් කඩන්නෙකු බව පොලිසිය කියයි.
කැලණිය තොරණ හන්දිය ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයකින් පැමිණි සිව් දෙනකු විසින් මාර්ගය අසල සිටි පැමිණිලිකරුට පහරදී ත්‍රිරෝද රථයෙන් පැහැරගෙන ගොස් පවුම් දෙක හමාරක රන්මාලයක්, රුපියල් එක් ලක්ෂ පනස්දහසක් සහ ජංගම දුරකථනයක් කොල්ලකා පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.
තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
පුද්ගලයෙකුට පහරදී දේපොළ කොල්ලකෑ දෙකක් මාට්ටු