IMG-LOGO

පුත්තලම පොලිස් අධිකාරි කාර්යාලය ගිනි ගනී

(චන්දන හෙන්දුරුගොඩ)

පුත්තලම පොලිස් අධිකාරි කාර්යාලයේ ගණකාධිකාරිවරයාගේ කාර්යාලයේ තුල අද  සවස ගින්නක් හට ගෙන ඇතැයි පුත්තලම පොලීසය කියයි.

ගින්නේන් ගණකාධිකාරිවරයාගේ කාර්යාලයේ වායු සමීකරණ යන්ත්‍රය ඇතුළු උපකරණ රැසක් පිච්චී ඇති බව දැන ගන්නට ඇත.

එම් කාර්යලයේ තිබූ ප්ලාස්ටික දොර ජනේලයක් ඇවිලීමෙන් මුලු කාර්යාලායම කළු දුමෙන් වැසි ගියේය. .

පොලිස් අධිකාරී කාර්යාලයේ විදුලිය විසන්ධි කොට , පුත්තලම නගර සභා ගිනි නිවන ඒකකය හා පොලීස් නිළධාරින් එක්ව ගින්න නිවා දමා ඇති අතර පුත්තලම පොලීසය මේ පිළිබව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

 



අදහස් (0)

පුත්තලම පොලිස් අධිකාරි කාර්යාලය ගිනි ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site