IMG-LOGO

පියුමි හංසමාලිගේ පුතා අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

 පුද්ගලයකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිරූපණ ශිල්පිනී, පියුමි හංසමාලිගේ  15 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.

පහර කෑ පුද්ගලයා රෝහල් ගත කර ඇත.

රිය අනතුරක් සිදුකළ බව පවසා තවත් පිරිසක් සමග එක්ව අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම්වලින්  මෙම පහරදීම රාජගිරිය කලපලුවාව සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සිද්ධියට සම්බන්ධ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතය වැලිකඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි

 

 



අදහස් (8)

පියුමි හංසමාලිගේ පුතා අත්අඩංගුවට

saman Sunday, 13 July 2025 03:19 PM

අම්මගේ පුතා...

:       1       42

Nickon Sunday, 13 July 2025 03:48 PM

සරා අංකල්, අන්න පියුමිගේ පුතා අත්අඩංගුවෙලු. කලිසම්, කමිස, යටඇඳුම් ටිකක් ගිහින් දෙන්න වෙයි නේ. ඔයාට පුරුදු වැඩේනේ...

:       3       29

මාරයා Sunday, 13 July 2025 04:47 PM

මෙයාගේ වයස අවුරුදු 15 ලු. ඒ වුණාට මෙයා ලොකු ගැන්සියක් රන් කරන පාතාලයෙක් වෙලා. මෙයාට අවුරුදු 20ක් විතර වුණොත් මේ රටම විනාශ කරයි. "පව්" නැහැ පොලිස්පතිතුමනි, අදම මේකාව ඉවරයක් කරලා දාන්න පොලිසියේ වධකයින්ට බාරදෙන්න. මේ වගේ අය මේ රටට ශාපයක්..!!!

:       5       17

Jagath Leanage Sunday, 13 July 2025 04:59 PM

ආරේ ගුණ නෑරේ...

:       0       22

fairoos Sunday, 13 July 2025 05:11 PM

ලංකාවට ගියකලක්...

:       0       22

Neel Sunday, 13 July 2025 07:28 PM

අම්මා හැදිලා ඉන්න ඕනේ පළමුව. සල්ලිවලට හැමදේම ගන්න බැහැ.

:       0       6

Shantha - Qatar Sunday, 13 July 2025 07:38 PM

සුදු පොඩි එකෙක්නේ.. ඇතුළේ ඉන්න අය සලකයි...

:       0       5

සුරනිමල Sunday, 13 July 2025 08:37 PM

ඇත්තටම සමාජය පිරිහිලා ගන්න දෙයක් නැහැ. අපේ පන්සල්, පල්ලි, කෝවිල් වලින් වැඩක් වෙන්නේ නැද්ද ඇත්තටම...?

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 399 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 964 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1346 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site