
(ලසන්ත නිරෝෂණ පෙරේරා)
අපොස උසස් පෙළ විභාගයට පෙනි සිටින සිසුවියක පදිංචි නිවසට ඇගේ පියා ගිනි තැඹිම නිසා ඇගේ පොත් පත් සහ ඇඳුම් පැළඳුම් විනාශවී ඇතැයි පොලිසිය කියයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ පියා බලන්ගොඩ සමනලවැව පොලිසිය අද උදැසන අත් අඩංගුවට ගෙන තිබේ.
බලන්ගොඩ සමනලවැව සීලගම ගිල්ම ප්‍රදේශයේ නිවසක් මෙලෙස ගිනි තබා ඇති අතර අද ආරම්භ වු අපොස උසස් පෙළ විභාගයට පෙනි සිටින සිසුවියගේ පොත්පත් සහ ඇදුම් පැලඳුම්ද ගින්නෙන් විනාශ වි ඇතැයි පරික්ෂණ සිදු කරන පොලිස් නිලධාරියෙක් පැවසිය.
සැකකාර පියා නිවසට පැමිණි අඩදඹර කරගත් නිසා නිවෙස ගිනි ගන්නා අවස්ථාවේදි උසස් පෙළ විභාගයට පෙනි සිටිමට නියමිත සිසුවිය සහ ඇයගේ මව නිවසේ නොසිටි බවත් ඔවුන් නැදෑ නිවෙසක රාත්‍රිය ගත කිරිමට ගොස් ඇතැයි පරික්ෂණ වලදි අණාවරනය වි තිබේ .
සිසුවිය ඇයගේ විභාග ප්‍රවේශ පත්‍රය සහ එක් ගවුමක් සහ පොත් කිපයක් පමණක් රැගෙන මෙදින රාත්‍රි මව සමග නිවෙසින් ගොස් තිඹුණි . ඇයගේ සෙසු පොත් පත් රැසක් ගින්නට හසුවි තිබේ.
වඩු බාස් කෙනෙකු වන නිවස හිමියා සමනලවැව පොලිසියට පැමිණ තම නිවෙසට කිසිවකු විසින් ගිනි තඹා ඇතැයි මුලින් පවසා තිබේ. පසුව පොලිසිය ප්‍රශ්න කරද්දි ගිණි තැඹිම සිදු කළේ තමන්ම බව පිලිගෙන ඇතැයි පොලිසිය පවසයි .
2025 නොවැම්බර් මස 04
498
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2240
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1676
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පියා නිවෙසට ගිනි තබා උසස් පෙළ සිසුවියටත් වින කරලා