IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


පිටරටින් එන සංචාරකයන්ට සුභ ආරංචියක්

(සුජිත් හේවාජුලිගේ)

දින අනූවකට වඩා මෙරට රැඳී සිට රුපියල් පනස් දහසක වැට් බදු ගෙවූ විදේශිකයන්ට එම වැට් බදු නැවත ලබාදීමට රජය තීරණය කර ඇත.

එසේ බදු නැවත ලබාදීම සඳහා විශේෂ කවුළුවක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පසුගියදා ස්ථාපනය කරනු ලැබීය.

බදු එකතු කිරීම ක්‍රමවත් කිරීම මෙහි අරමුණ බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති  මහතා පැවසීය.

මැණික් හා ස්වර්ණාභරණවලට වැට්  එකට වූ විට ඇත්ත ආදායම හැඟුණු බවද ඔහු සඳහන් කළේය.



අදහස් (2)

පිටරටින් එන සංචාරකයන්ට සුභ ආරංචියක්

pakeer Saturday, 05 July 2025 04:43 PM

හොඳ ප්‍රවණතාවයක් තියන වැඩක්... සිංගප්පූරුවෙත් මේ දේම කරනවා.

:       0       9

Neel Saturday, 05 July 2025 06:08 PM

සංචාරකයෙක් කොහොමද දින 90 ක් ඉන්නේ, දවස් 30 කටයි වීසා දෙන්නේ, අවශ්‍ය නම් දික් කරගන්න පුළුවන්, ඒ වගේම ඔවුන්ගේ රැකියා, ප්‍රස්න ගොඩකි. කාලය ප්‍රයෝගික නැත.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 47 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 433 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 872 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site