IMG-LOGO

පාස්කු ගැන මේ ආණ්ඩුව මෙලෝ දෙයක් හොයාගත්තේ නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාස්කු ප්‍රහාරය ගැන මේ ආණ්ඩුවේ අය අලුතින් හොයාගත් කිසිම දෙයක් නැතැයි පත් කළ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා:-(ස.ජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"පාස්කු ප්‍රහාරයෙන් පසු ඡන්ද ගන්න මැතිවරණ දෙකක් යොදා ගත්තා.නමුත් තවමත් ඔවුන්ට යුක්තිය ඉටුවී නැහැ.ඒ අතරම පාස්කු ප්‍රහාරයෙන් පසු සියලු මුස්ලිම් ජනතාවත් පීඩාවට පත්වුණා.එදා අපේ ආණ්ඩුවේ මුස්ලිම් අමාත්‍යවරුන් පවා තනතුරු වලින් ඉල්ලා අස් වුණා.මේ ආණ්ඩුවේ උදවිය අලුතින් හොයාගත්තේ මොනවද?එක නිලධාරියෙක් කොමිසමට ගිහින් මහ මොලකාරයා කවුද කියලා කොළ කෑල්ලක ලියලා දුන්නා. මෙන්න මේ කාරණා හෙළි කරන්න.අලුතින් යමක් කළා නම් ඒ පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීම පමණයි.ඉකුත් පාස්කු දිනයට පෙර පාස්කු රහස් හෙළි කරන බව ජනාධිපති කිව්වත් එහෙම කළාද? යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

 



අදහස් (1)

පාස්කු ගැන මේ ආණ්ඩුව මෙලෝ දෙයක් හොයාගත්තේ නෑ

විපරමා Wednesday, 09 July 2025 05:06 PM

තමුන්ලා යහපාලන ආණ්ඩුව කියලා බලයට ආවාට කරපු කිසිම දෙයක් නැහැ. හොරු අල්ලනවා දූෂිතයෝ හිරේ දානවා කිව්වාට කරපු දේකුත් නැහැ.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 206 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 716 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1124 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site