IMG-LOGO

2025 මැයි මස 29 වන බ්‍රහස්පතින්දා


පාතාලය එක්ක හාද දේශපාලඥයන්ගේ ලැයිස්තු පක්ෂ නායකයන්ට

(සුජිත් හේවාජුලිගේ  සහ අංජුල මහික වීරරත්න)

පාතාලය  සමඟ සම්බන්ධ දේශපාලඥයන්ගේ නම් ලැයිස්තු ඔවුන් අයත් දේශපාලන පක්ෂවල නායකයන්ට ඉදිරියේදී ලබාදෙන බව  වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

පොලිස්පතිවරයා මෙසේ පැවසුවේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මූලිකත්වයෙන් පැවැති සාකච්ඡාවකදීය.

ඇතැම් පක්ෂවල දේශපාලඥයන් පාතාලය සමඟ ගනුදෙනු පවත්වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාද පාර්ලිමේන්තුවේදී පසුගියදා හෙළි කළේය.



අදහස් (8)

පාතාලය එක්ක හාද දේශපාලඥයන්ගේ ලැයිස්තු පක්ෂ නායකයන්ට

Aruna Wednesday, 28 May 2025 11:36 AM

ඒත් එක්කම පාතාලය සමග කටයුතු කරන පොලිස් සහ බන්ධනාගාර නිලධාරිගේ ලිස්ට් එකත් කතානායක සහ නීතිපති දෙපාර්තුමේන්තුවට දෙන්න...

:       0       23

තරංග Wednesday, 28 May 2025 11:59 AM

එතකොට නායකයෝ සම්බන්ධ නම් කාටද දෙන්නේ?

:       0       21

සාගරWednesday, 28 May 2025 01:38 PM

ඒ අයගේ නෝනලාට... !

:       0       25

ජිල්බු Wednesday, 28 May 2025 12:07 PM

මං බොලඳ වියේ බැඳි හාද, මං පස්සෙන් දැන් එනවෝ

:       1       20

Kamal Koyrala Wednesday, 28 May 2025 12:27 PM

පක්ෂ නායකයන්ට දෙන්නේ ඔවුන්ව පක්ෂයෙන් ඉවත්කර පාතාලයටම බඳවන්නද? නීති මගින් කටයුතු නොකරන්න. ඔය ආරක්ෂාව ඉල්ලා බෙරිහන් දෙන්නේ පාතාල බිස්නස් ඇති අය තමයි.

:       0       17

රෝහණ Wednesday, 28 May 2025 01:21 PM

නම් ටික... දුන්නොත් හරිද මොවුන්ට දඬුවම් දෙන්නේ නැද්ද?

:       0       14

ධීරWednesday, 28 May 2025 01:55 PM

දඬුවම් දෙන්නත් ඕනද?

:       1       13

Willows Drive Wednesday, 28 May 2025 04:37 PM

ඉස්සෙල්ලාම මහජනතාව දැනුවත් කරානං නේද හොඳ?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 87 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 236 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 564 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site