IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


ප්‍රචණ්ඩත්වය උසිගන්වන අයට තදින් නීතිය

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ප්‍රචණ්ඩත්වය උසිගන්වන අයට නීතිය ක්‍රියාත්මක කරන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රිනී ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මෙනවිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

යුද්ධයෙන් පසු මේ රටේ වූ සංහිඳියා ක්‍රියාවලිය ප්‍රමාණවත් නැහැ.ඒවා මතුපිටින් පේන ඒවා විතරයි. උතුරේ දකුණේ මව්වරුන් දස දහස් ගණනින් කඳුළු හැලුවා. අම්මලගේ කඳුළු වලට දෙමළ සිංහල භේදයක් නැහැ.පසුගිය ආණ්ඩු සමයේ උතුරේ මව්වරුන්ට තමන්ගේ දරුවන් සමරන්න වත් හැකියාවක් තිබුණේ නැහැ.සැබෑ දේශප්‍රේමය යනු සියලු ප්‍රජාවන්ට ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ලද සමෘද්ධිමත් ජාතියක් ගොඩනැගීමයි  යනුවෙන්ද මන්ත්‍රීවරිය කීවාය.



අදහස් (3)

ප්‍රචණ්ඩත්වය උසිගන්වන අයට තදින් නීතිය

රම්බොඩ Tuesday, 20 May 2025 05:02 PM

ඔය දේශප්‍රේමය නොවෙයි. දේශපාලන නිවටකම. පුළුවන් නම් කොටි චූන් කරලා ඔයාලා ගෙදර යන්න. ඒ ප්‍රශ්න වලට මූණදෙන්න වෙන්නේ දවසක නැවත රටට ආදරේ නායකයෙකුට. ඔයු කියන සංහිඳියාව කොටි ළඟ නෑනේ. නිකම් කට මැත දොඩනවා. මේවා හොඳයි නිවට නියාලු මාලිමාඑන්කෙෆලයිටිස් රෝගීන්ට...

:       12       13

Lal Tuesday, 20 May 2025 05:25 PM

තදින්ම ඉන්න මයේ අම්මා...

:       0       12

Nandana Tuesday, 20 May 2025 07:05 PM

එහෙම අයට මමත් කැමැතියි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 336 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 172 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1849 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site