IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


පළාත් ඡන්දය: මැකෝගේ අලුත්ම කතාව

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවෙන් පළාත් සභා පනත සංශෝධනය කරන තුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට  මැතිවරණ කොමිෂන් සභාවට බලයක් නොමැති බව එහි සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය

මැතිවරණ කොමිෂන් සභාවට බලතල ලැබුණු පසුව පළාත් සභා මැතිවරණය පළාත් මට්ටමින් වෙන වෙනම පවත්වනවාද එකට පවත්වනවාද යන්න  යන්න තීරණය කරන බවද ඔහු   කීය

පසුගිය පළාත් සභා මැතිවරණයද එලෙස වෙන වෙනම පැවැත්වූ අවස්ථා තිබෙන බවද ඔහු කියා සිටියේය.

රත්නායක මහතා මෙසේද පැවසීය

‘‘පළාත් සභා මැතිවරණය පැරැණි ක්‍රමයට පැවැත්වීමට නම් පනතට එකතු කර තිබෙන සංශෝධනය ඉවත් කළ යුතුයි. පළාත් සභා මැතිවරණය සඳහා ලබන වසර (2026) සඳහා  රුපියල් බිලියන පහක හෝ හයක මුදලක් වෙන් කර තිබෙනවා.

එමෙන්ම මැතිවරණය සඳහා මේ වසරටද  මුදල් වෙන්කර තිබෙනවා. එහෙත් මෙම වසරේදී නොපැවැත්වුණහොත් එම මුදල් යළි භාණ්ඩාගාරයට යවනවා



අදහස් (0)

පළාත් ඡන්දය: මැකෝගේ අලුත්ම කතාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1029 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1063 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site