(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහා නව ආසන සංවිධායක පත්වීම් දාහතක් ප්‍රදානය කිරීම කොළඹදී අද සිදු කෙරිණි.
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ප්‍රදානය සිදු විය.
ඒ අනුව දිවුලපිටිය ආසනය - ඉන්දික අනුරුද්ධ,වත්තල ආසනය - ජයතිස්ස රුද්‍රිගෝ ,කටාන ආසනය - ආනන්ද හරිස්චන්ද්‍ර ද සිල්වා,පුත්තලම ආසනය- අබ්දුල් හසන් මොහොමඩ් රියාස්,අත්තනගල්ල ආසනය - ලිලී ගුණසිංහ,ගම්පහ ආසනය - රංජිත් ගුණවර්ධන,ජා ඇල ආසනය - මෙරිල් පෙරේරා,මහර ආසනය - සුදීමා චාන්දනී,දොම්පේ ආසනය - වර්නන් ගුණරත්න,කුලියාපිටිය ආසනය - සමන් ප්‍රිය හේරත්,හිරියාල ආසනය - යූ.කේ. සුමිත් ,මුල්කිරිගල ආසනය - කපිල දිසානායක ,පැල්මඩුල්ල ආසනය -අරුණ නිලන්ත ජයසිංහ,රත්නපුර ආසනය - රංජිත් බණ්ඩාර,කෝට්ටේ ආසනය - මිලින්ද රාජපක්ෂ,වෙන්නප්පුව ආසනය - ට්‍රෙවින් ඇන්තනී අමල් ප්‍රනාන්දු අම්බලන්ගොඩ ආසනය - පුෂ්පලාල් කුමාරසිංහ සඳහා මෙහිදී ආසන සංවිධායක ධුර පිරිනැමිණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පොහොට්ටුවට නව සංවිධායකයෝ දාහතක්
අකිල Friday, 01 August 2025 07:17 PM
පොහොට්ටුව කියන්නේ රාජපක්ෂල්ලගේ පවුලේ ව්‍යාපාරය..., අනිත් මිනිස්සු මොකට ඒකේ ඉන්නවාද කියලා මට නම් තේරෙන්නේ නැහැ..
Nihal Dharmatileke Friday, 01 August 2025 08:19 PM
දා හතක් නොවෙයි, දාහත්දාහක් ආවත් පොහොට්ටුව, අලියා, අත, ඇතුළු පක්ෂයේ සේරම දේශප්‍රේමීන් ඉවරයි.
ගමේ එකාලා Friday, 01 August 2025 09:02 PM
හොර පෙරකදෝරුවටම හරියන සෙට් එකක්...?
Chathuri Saturday, 02 August 2025 01:46 AM
දැන් මේ බේබි හිතන් ඉන්නේ ඉළඟට ජනපති මේ මෝඩ රජා කියලා. මේ මෝඩයින්ට තවම තේරෙන්නේ නැහැ මොවුන්ගේ පවුල නමගිය හොර මිනිමරුවෝ කියලා. හොරාම කෑවා මිසක් මොලේ කල්පනා කෙරුවේ නැහැ. ඒකයි මේ මොන්ගල් බේබිට රට බාරදෙනවාට වැඩිය හොඳයි, ඒ නවයක් අර ගත්තු දරුවන්ට රට බාර දෙනවා. නමගිය මෝඩයා...
චින්තක Saturday, 02 August 2025 09:37 AM
ආයෙත් හොරාකන්න ලෑස්ති වෙනවා...
Abandoned stone castle Saturday, 02 August 2025 09:47 AM
ගවපට්ටිය...
ලයන් Saturday, 02 August 2025 07:10 PM
පිස්සන් කොටුවට අරිමු