IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


නීතියට පිටුපාන පොලිස් නිලධාරීන්ට වැඩ වරදී

(සුජිත් හේවාජුලිගේ)

මාර්ග අනතුරු අවම කිරීමට තවත් දැඩි නීති ගෙන එන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

මාර්ග අනතුරු අවම කිරීමට ශක්තිමත් නීති ඇති බව පැවසු අමාත්‍යවරයා නීති ක්‍රියාවේ නොයෙදෙන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන්ද සොයා බලා සුදුසු පියවර ගන්නා  බව ප්‍රකාශ කළේය.

කොත්මලේ බස් අනතුරු සම්බන්ධයෙන් පත් කෙරුණු කමිටුවේ වාර්තාව සති දෙකක් ඇතුළත ලැබෙන බව ආනන්ද විජේපාල  මහතා  පැවසීය.

එම වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව එවැනි අනතුරු වැළැක්වීමට ගතයුතු ක්‍රියා මාර්ග තීරණය කරන බවද  ඔහු සඳහන් කළේය.



අදහස් (0)

නීතියට පිටුපාන පොලිස් නිලධාරීන්ට වැඩ වරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 18 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1533 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1672 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site