IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


නිලධාරි හිඟයෙන් විගණනය කොටඋඩ

(සුජිත් හේවාජුලිගේ )

නිලධාරීන්ගේ  උග්‍ර  හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ  විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව ඇත.

විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2400ක් සිටිය යුතු තැන දැනට සිටින්නේ 1400ක්  බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

භාෂා පරිවර්තකයන්ගේ හිඟය හේතුවෙන් විගණන වාර්තා නිකුත් කිරීමද පමාවී ඇතැයි  එහි නිලධාරීහු පෙන්වා දෙති.

නිලධාරී හිඟය හේතුවෙන් විෂය පථයන් සීමා කර වැඩ කිරීමට සිදුව ඇතැයිද එම නිලධාරීහු සඳහන් කරති.

මේ සම්බන්ධයෙන් අප රජයේ විගණකාධිපති  ඩබ්ලිව්.පී.සී   වික්‍රමරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ විගණන නිලධාරීන්ගේ හිඟය හේතුවෙන් විගණන කටයුතුවලට බාධා මතුව ඇති බවයි.

විගණන අධිකාරීවරුන් 165 දෙනකු සහ විගණන නිලධාරින් 465 දෙනකු බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බව පැවසූ වික්‍රමරත්න මහතා විගණන නිලධාරී පුරප්පාඩු සඳහා අයදුම්පත් හයසීයක් පමණ ලැබී ඇතැයිද ප්‍රකාශ කළේය.


 



අදහස් (5)

නිලධාරි හිඟයෙන් විගණනය කොටඋඩ

Rata Perata Saturday, 27 April 2024 03:52 PM

ඡන්ද වලට වගේම ඔය වැඩේටත් සල්ලි නැති වෙයි.

:       0       3

kotiya Saturday, 27 April 2024 04:59 PM

පුරප්පාඩු 630ට අයදුම් පත්‍ර ලැබිලා තියෙන්නේ 600යි. ඔක්කෝම බඳවා ගත්තත් පුරප්පාඩු 30ක් ඉතුරුයි. අපි යවපු අයදුම්පත්‍ර ලැබුණා කියලාවත් දැනුම්දීමක් නෑ...

:       0       5

ravin Saturday, 27 April 2024 04:59 PM

හරියට විගණනය කළොත් හොරකම් ටික හෙළිවෙනවා. එතකොට බඩගෙඩි ටිකට මොකද වෙන්නේ? රට පාලුවන්ගේ පැවැත්ම උදෙසා විගණන නිලධාරීන් බඳවා ගැනීම නොකෙරේ...!

:       0       4

රනේ Saturday, 27 April 2024 06:07 PM

මොනවද අනේ කොටඋඩ නැත්තේ...?

:       0       2

Ruwan Sunday, 28 April 2024 07:54 PM

විගණන නිලධාරීන්ව එම දෙපාර්තමේන්තුව තුළ තියාගන්නට කටයුතු කළේ නෑ. බහුතරයක් රට අතෑරලා ගියා. ලොක්කෝ කැමැති නෑ... පොඩි අයට දෙයක් දෙන්න... ඒ නිසා කලකිරීලා දෙපාර්තමේන්තුව හැරගිය නිලධාරීන් බොහෝමයි. කවදාවත් වැඩකරන අයට තැන් දුන්නේ නෑ. වැඩ නොකරන ශරීර හොරුන් තමා කොතැනත් රජ කළේ. විගණන යටත් වුනේ එක...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ඩයනාට විදේශ ගමන් තහනමක්
2024 මැයි මස 09 206 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විදේශගත වීම වළක්වමින් තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නිකුත් කළේය.


දෙදරු පියා කපා කොටා ඝාතනය කරලා
2024 මැයි මස 09 158 0

මත්ද්‍රව්‍ය ආරවුලක් මුල්කරගෙන ගාල්ල තොටගොඩ කුරුන්දකන්ද ප්‍ර දේශයේ තිදරු පියෙකු නිවස තුල නිදාගෙන සිටියදි අද (09) කඩුවකින් පහරදි ඝාතනය කොට ඇති බැව් අක්ම


ඇමෙරිකාව ඉන්දියාව අස්ථාවර කරන්න හදනවා
2024 මැයි මස 09 358 0

ඉන්දීය මහ මැතිවරණය අතරතුරේ, ඉන්දියාව අස්ථාවර කිරීමට ඇමෙරිකාව සූදානම් වෙනවා යැයි රුසියාව චෝදනා කරයි. රුසියාව, මෙසේ චෝදනා කළේ, ඉන්දියාවේ නවදිල්ලියේ ආගම


ඖෂධ අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක අධිකරණයට
2024 මැයි මස 09 236 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ


මේ වසරේ ආර්ථික වර්ධනය සියයට තුනක්
2024 මැයි මස 09 224 0

මෙම වසරේ ආර්ථික වර්ධනය සියයට තුනක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඩයනාගේ පුරප්පාඩුව මැතිවරණ කොමිසමට දන්වයි
2024 මැයි මස 09 418 0

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය මැයි 08 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි අහෝසි වීම හේතුවෙන් නව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 559 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2038 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1792 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site