(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නවතම දේශපාලන ව්‍යාපෘතිය "මහින්ද සුළඟින් නාමල් සුවඳ" ළඟදීම දියත් කෙරෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙක් පැවසීය.
මීට පෙර මහින්ද රාජපක්ෂ මහතා 2015 වසරේ පරාජයට පත්වීමෙන් පසු ''මහින්ද සුළඟ'' ආරම්භ කළා සේ, මෙම නව දේශපාලන ව්‍යාපෘතිය ද දියත් කෙරෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නාමල් සුළඟක් හමන්න යයි
රත්නායක Monday, 15 September 2025 11:43 AM
තියන 2/50ත් නැති වෙන වැඩක්...
Nadee Monday, 15 September 2025 11:45 AM
නාමල් සුළගේ යන්න හදන්නේ... කවුද මේ...
pradeep Monday, 15 September 2025 11:50 AM
අයිස් සුවද තමයි...
අරවින්ද මොණරවිල Monday, 15 September 2025 11:57 AM
මහින්ද සුළඟින් නාමල් දුගද කියලා නම වෙනස් කර ගන්න, මොකද ඔය නාමල පරවෙලා කුණු වෙලා දුගද හමන්න පටන් අරගෙන කාලයක් ගත වෙලා තියෙනවා.
Lankaputha Monday, 15 September 2025 11:59 AM
කමක් නෑ . හුලන් විතරක් තම මිනිස්සුන්ට කොහොමත් ඉතිරි වෙන්නේ අන්තිමට
Hafeel Monday, 15 September 2025 12:00 PM
ඒක දියත් කරන්නේ වැලිකඩ බන්ධනාගාරයේද
Nadee Monday, 15 September 2025 12:00 PM
සුළි සුළඟකට අහුවෙලා අතුගෑවිලාම ගියා නේද ?
Perera Monday, 15 September 2025 12:00 PM
පවන් සලන්නද හදන්නේ නැත්නම් අදෝ වාතයක් පිට කරන්නද හදන්නේ ?
sunil Monday, 15 September 2025 12:03 PM
අම්මෝ ... එපෝ...
ලොක්ක Monday, 15 September 2025 12:15 PM
ඔයිට වඩා හොද නැද්ද නාමල්ගේ ගද කියලා ඔය නාඩගමට කිව්වා නම්...
බේරේ ගඳ නෑරේ Monday, 15 September 2025 12:23 PM
කුණු වෙච්ච දූරියන් ගඳක් වගේ එකක් එන්නෙ කොහෙන්ද?