(යොහාන් භාසුර)
න්‍යෂ්ටික අනතුරකදී විකිරණ මට්ටම් නිරීක්ෂණය කිරීම සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව පියවර ගෙන තිබේ.
මෙය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ සහයෝගීත්වයෙන් ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන කවුන්සිලයේ පරික්ෂා කිරීම් සහ බලාත්මක කිරීමේ අංශයේ අධ්‍යක්ෂ ප්‍රගීත් කඩදුන්න මහතා පවසන්නේ දිවයින් පුරා ස්ථාන 5ක එනම් කල්පිටිය, මන්නාරම, ඩෙල්ෆ් ,මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන නාවික හමුදා කඳවුරු කේන්ද්‍ර කරගනිමින් මෙම පද්ධති ස්ථාපනය කර ඇති බවයි.
අවට රටවල න්‍යෂ්ටික බලාගාරවල සිදුවන ස්වභාවික හෝ කෘතිම අනතුරු හේතුවෙන් මෙරටට ඇතුළුවිය හැකි විකිරණ හඳුනා ගැනීම සඳහා මෙම පද්ධති නිර්මාණය කර තිබේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
න්‍යෂ්ටික පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක්