
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඝන මීදුමකින් වැසී ඇතැයි එරට මාධ්‍ය පවසයි. ඝන මීදුම හේතුවෙන්, අගනුවර ගමනා ගමන කටයුතු මුළුමනින්ම අඩපණ වූ අතර, ගුවන් ගමන් 110 ක් අවලංගු කෙරුණි.
ඊට අමතරව, නවදිල්ලි අගනුවර තෙක් ධාවනය වන දුම්රිය 25 ක් ද අවලංගු කිරීමට සිදුවුණු බව දුම්රිය බලධාරීහු පැවැසූහ.
ඝන මීදුම උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයට ද බලපා ඇති බවත්, අධිවේගී වාර්ගවල සිදුවුණු රිය අනතුරුවලින් 12 දෙනෙකු තුවාල ලැබූ බවත් වාර්තා විය. දිල්ලියට අමතරව, පන්ජාබය, හර්යානා, රාජස්ථාන් සහ මධ්‍ය ප්‍රාදේශ් යන ප්‍රාන්තවලින් ද ඝන මීදුම් කාලගුණයක් වාර්තා විය.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
50
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නවදිල්ලියට ඝන මීදුමක්