IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නව ප්‍රතිත්‍රස්ත පනත ජනපීඩක-වහල් බව ප්‍රචලිත කරන පනතක්

(ආරියරත්න රණබාහු) 

1979 ගෙනා පැරැණි ත්‍රස්තවාදී පනතට වඩා නව ප්‍රතිත්‍රස්ත පනත දරුණු ජනපීඩක පනතක් යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති.

එය ජනපීඩක වහල් බව හා ඒකාධිපති වියරුව රට තුළ ප්‍රචලිත කරන පනතක් බැවින් එය හෙළා දකින බවද උන්වහන්සේ පැවැසූහ. 

කොළඹ 8, අගරදගුරු මැදුරේ අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඒ බව පැවැසූ උන්වහන්සේ මෙසේද කීහ. 

මෙම පනතට පක්ෂව ඡන්දය පාවිච්චි කරන යමෙකු වේද ඔවුන් මේ රට හා එහි ජනතාවට ආදරය නොකරන්නන් බව කිව යුතුය. මෙම පනත ගෙන එන හෝ එයට පක්ෂව ඡන්දය දෙන අය කරාම එය ඉදිරියේදී භූමරංගයක් වනු ඇති බවද අගරදගුරුතුමෝ කීහ.



අදහස් (2)

නව ප්‍රතිත්‍රස්ත පනත ජනපීඩක-වහල් බව ප්‍රචලිත කරන පනතක්

Rohana Tuesday, 04 April 2023 05:46 PM

අද පනතට පක්ෂව ඡන්දය දෙන අයම විපක්ෂයට ගියදාට පනත අස්කරගන්න කියා ඉල්ලා සිටීම අනිවාර්යයි. කළකළදේ ඵලඵලදේ කියන්නේ එතකොටයි.

:       0       0

වර්ණකුලසූරිය Tuesday, 04 April 2023 11:19 PM

පනතට පක්ෂව ජංදය දීලා ගෙදර එන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාට හොදි්න් සළකන්නට කතෝලික ජනතාවට වගේම රටේ අනෙක් පුරවැසියන්ට කරන ආරාධනයකි. රටට සිදුවන අයහපතක් තරයේ හෙළාදකිමින් ජනතාව දැනුවත් කිරීම ඇත්ත වශයෙන්ම ආගමික නායකයන්ගේ යුතුකමක් වගේම වගකීමකි. කතෝලික ජනතාවගේ පැත්තෙන් අපි කාදිනල්තුමා ගැන සතුටුවෙමු.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site