( ශාන්ත චන්ද්‍රසිරි)
නුවරඑළියේ සිට තලවකැලේ හරහා නාවලපිටිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක රියදුරෙකු බස් රථය ධාවනය වෙමින් තිබියදීම හදිසියේ ඇති වු අසනීපයකින් රියදුරු අසුනේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.
මාර්ගයේ ධාවනය වෙමින් තිබු බස් රථය ප්‍රපාතයට පෙරළී නොගොස් බේරී ඇත්තේ අනු නවයෙන් බවත්, බස් රථය ප්‍රපාතය පාමුල කොන්ක්‍රීට් බැම්මක් මත ගැටීමෙන් නැවතී තිබු බවත් පොලීසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අටබාගේ, ඉහළගම, මැදකොටුව ප්‍රදේශයේ පදිංචිව සිටි සුරංග අරුණසිරි අත්තනගේ (47) නැමැති නාවලපිටිය ලංගම ඩිපෝවේ රියදුරෙකු ලෙස කටයුතු කරන ලද අයෙකි.
නුවරඑළිය- තලවකැලේ මාර්ගයේ ලැමලියර් ප්‍රදේශයේදී බස් රථයේ රියදුරා බස් රථය ධාවනය කරමින් සිටියදී ඇති වු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.
බස් රථය කාර්මික දෝෂයකට ලක්ව රියදුරා හා කොන්දොස්තරවරයා පමණක් එම අවස්ථාවේ පැමිණ ඇති බව ලිඳුල පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක සිසිර කුමාර මහතා කීය.
ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය පසෙකින් තබා ඊට අනුබද්ධ වෘත්තීය සමිති විසුරුවා හරින බව ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් න
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ලබන 7 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි නුගේගොඩ අතිරේක මහේස්ත්‍රත් සංජය විජේසිංහ මහතා අද නියෝග කළේය.
දුම්රිය ස්ථානාධිපති සංගමය පෙරේදා (30) පස්වරුවේ ප්‍රවේශපත් නිකුත් කිරීමෙන් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමත් සමඟ කන්කසන්තුරේ දක්වා පෙර දැන
ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6 බැගින් අඩු කළ බව ලංකා ඛනිජ නීතිගත සංස්ථාව අද (31) පස්වරුවේ.
මරදාන සිට මාතර බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රිය ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේදි මීට ටික වේලාවකට පෙර පිලි පැනිමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව
හිටපු ජනාධිපති, ශ්‍රී පොදු ජන පෙරමුණ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ එක මවිලකට හෝ අනතුරක් සිදුවුව හොත් මේ රජය වගකීම බාරගත යුතු බව නීතීඥ මනෝජ් ගමගේ මහතා කීය.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ධාවනය වු ලංගම බසයේ රියදුරු අසුනේම මිය ගිහින්
Muthu Thursday, 16 May 2024 10:06 AM
අර ගුවන් තොටුපළේ මිනිස්සුන්ට ගහලා යාකා නැටූ මොන්ගල් දේසපාලුවන්ටනේ මේක වෙන්න තිබුනේ. මරුවටත් පාර වරදිනවා වගේ.
fairoos Thursday, 16 May 2024 01:45 PM
නිවන් සුව ලැබේවා...
Lakmal Thursday, 16 May 2024 02:20 PM
නිවන් සුව ලැබේවා...!!!