IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


ධම්මදස්සී අනු නා හිමි දැයෙන් සමුගනිති

(ෂේන් සෙනෙවිරත්න,ජේ.ඒ.එල් ජයසිංහ සහ මොහොමඩ් ආසික්)

අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනූනායක අපවත් වී වදාළ  ආණමඩුවේ ධම්මදස්ස හිමියන්ගේ දේහය පිළිබඳ ආදාන පූජෝත්සවය අද (24) සවස මල ඉරු බැස යන යාමයේ සිදු කළහ.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ පවර උපාලි අනුස්මරණ ශාලාවේ සිට උන්වහන්සේගේ ආදාහන පෙරහර පස්වරු 1.00 පමණ ආරම්භ වූ අතර ඒ සඳහා මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍ය හිමිදුම සුනිල් සෙනෙවි මහතා විසින් සිදු කළ අතර විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාා විසින් කියවනු ලැබීය.

මල්වතු පාර්ශවයේ අන නායක  දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන්ද, අස්ගිරි පාර්ශවයේ අනුනායක වේඬරුවේ උපාලි හිමියන් ඇතුළු පැවිදි අනුශාසනා එහිදී සිදුකිරීමෙන් අනතුරුව අනුනාහිමියන්ගේ දේහය පිළිබඳව ආදහන කටයුතු සිදු කළහ.

 

 

 



අදහස් (2)

ධම්මදස්සී අනු නා හිමි දැයෙන් සමුගනිති

Kapila Friday, 25 July 2025 10:10 AM

වැඩක් ඇති එකෙක් නෙමෙයි . හොර කාලකන්නි.

:       2       0

මොහොමඩ් රිස්වාන් Friday, 25 July 2025 01:10 PM

ඒ ස්වාමීන්වහන්සේට නිවන්සුව අත්වේවා! උන්වහන්සේ හොඳ නායකයෙක්...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 85 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 314 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 57 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site