
(බන්දු තඹවිට)
දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂයට සභාපතිවරයා ඉදිරිපත් කළ මංගල අයවැය වැඩි ඡන්ද එකකින් අද පරාජයට පත්විය.
දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති නිලූෂ කවිරත්න ද සිල්වා මහතා මංගල අයවැය මාසික සභා රැස්වීමට සභාවට ඉදිරිපත් කළේය.
එම අයවැයට පක්ෂව දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ බලය හිමි ජාතික ජනබල වේගයේ මන්ත්‍රීවරුන් 12 දෙනා ඡන්දය ප්‍රකාශ කළ අතර එම ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂය නියෝජනය කරන සමගි ජනබලවේගය ,පොදුජන පෙරමුණ ,ස්වාධීන කණ්ඩායම ,ජාතික නිදහස් පෙරමුණ ,සර්වජන බලය ,සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 13 දෙනා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දොඩංගොඩ අයවැය පරාදයි