IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


දේශබන්දු සඳුදා මැතිසභා කමිටුවට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විෂමාවාර සහ ධූරයේ බලතල අනිසි අන්දමින් යොදාගන්නා ලදැයි කියන   චෝදනා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුව විසින් පත් කෙරුණු  ත්‍රිපුද්ගල කමිටුව හමුවට ලබන 19  සඳුදා කැඳවා ඇත.

විමර්ශන කමිටුව ලබන 19 වැනිදා පස්වරු 2.00 ට පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 8 හිදී රැස්වීමට නියමිතය

කමිටුවේ මූලික විමර්ශන අවසන් කර පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි  පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

මෙම කමිටුව පාර්ලිමේන්තුවේදී ඊයේ (15)  දිනයේද  රැස් වී පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන්  වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.



අදහස් (2)

දේශබන්දු සඳුදා මැතිසභා කමිටුවට

දැල්පන්දු ට්‍රැපික්කෝන් Friday, 16 May 2025 04:21 PM

අයියෝ මම මේ පොලොස්ගෙඩියක් බදාගෙන තියෙන කරදරේ. හෑංගෙන්න ඕනෑ, පෙනී හිටින්න ඕනෑ, මළ වදයක්නේ...

:       1       5

C.K.Lankaputhra Friday, 16 May 2025 04:24 PM

බොරු ගෝනියක් කරේ බැඳගෙන එයි පාර්ලිමේන්තුවේ අත අරින්න...!

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 41 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 56 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1628 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site