(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මැති සභා ත්‍රිපුද්ගල කමිටුව හමුවේ අද පස්වෙනි දිනයටත් පෙනී සිටීමට නියමිතය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුව පත් කෙරුණේ පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් මහතා සිය ධූරයේ බලය අනිසි ලෙස යොදා ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම සඳහාය.
පොලිස්පතිවරයා මෙයට පෙර සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ වලට පිළිතුරු ලබා දුන්නේය.
මෙම කමිටුවේ වාර්තාව ලබන මාසයේදී කතානායකවරයාට භාරදීමට නියමිතය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
දේශබන්දු පස්වෙනි වතාවටත් මැතිසභා කමිටුව ඉදිරියට