IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


දෙකයි පනහේ ලෝයර්ස්ලා කතාවක්: සුනිල් - චාමර හැප්පෙති

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහිකවීරරත්න)

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල සහ මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහත්වරුන් අතර බහින්බස්වීමක් ඇතිවීමෙන් පාර්ලිමේන්තුවේ අද පස්වරුවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

සුනිල් වටගල මහතා:

නම කිව්ව පලියට පොයින්ට් ඔෆ් ඕඩර්  මොකටද. මම කිව්වේ නාමල් ගැන. නාමල් මෙතන කතා කරනවා. දුවනවා. මේ ටික අහගන්න ඔහුට ශක්තියක් නෑ.

චාමර සම්පත් දසනායක මහතා:

නාමල් කිව්වත් එකයි චාමර කිව්වත් එකයි.මගේ නමත් කිව්වා. එකසිය පනස් නවයක් එළවලා දුන්නේ ඒකයි. නැත්නම් දෙකයි පනහේ ලෝයර්ස්ලා කොළඹින් එන්නේ නෑ.අපි පැනලා යන ඇමතිවරු නොවෙයි.



අදහස් (1)

දෙකයි පනහේ ලෝයර්ස්ලා කතාවක්: සුනිල් - චාමර හැප්පෙති

Rata Perata Monday, 17 November 2025 05:59 PM

උගත් මිනිහයි, පුවක් විකුණපු මිනිහයි අතර වෙනස පේනවා නේද?

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 22 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site