(ෂේන් සෙනෙවිරත්න සහ පී ශාන්ත බණ්ඩාර)
මහනුවර කොළඹ දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ සහ කඩිගමුව අතර දුම්රිය මාර්ගය නාය යාමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමනය සැලකිය යුතු කාලයකට අඩපණ විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
මේ අතර අද පස්වරු 3.00 මහනුවරින් පිටත් වූ නගරාන්තර දුම්රිය ඉහළ කෝට්ටේ ප්‍රදේශයේදී පීළි පැනීමකට ලක්ව ඇති අතර එහි ගමන් ගත් මගීන්ට ඔවුන්ගේ ගමනාන්ත කරා යාමට විකල්ප ගමන් පහසුකම් ලබා දී තිබේ.
එක් මගි පෙට්ටියක් සම්පූර්ණයෙන් පීළි පැනීමට ලක්ව ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
(ඡායා පී.ශාන්ත බණ්ඩාර)
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දුම්රිය මඟ නාය යයි:සැප දුම්රියක් පීලි පනී