
(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් සර්වජන බලයේ නව විධායක කමිටු සභික සහ ජාතික මෙහෙයුම් ප්‍රධානී ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිතීඥ මධුර විතානගේ මහතා පත් කර තිබේ.
එම ධුරයට අදාළ පත්වීම් ලිපිය සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා විසින් මධුර විතානගේ මහතා වෙත කොළඹ පක්ෂ කාර්යාලයේදී අද(24) ලබා දුන්නේය.
මධුර විතානගේ මහතා 2011 සිට 2016 දක්වා කෝට්ටේ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ලෙස කටයුතු කළ අතර 2018 සිට 2020 දක්වා කෝට්ටේ නගරාධිපති ලෙස කටයුතු කර තිබේ.
මධුර විතානගේ මහතා 2020-2024 කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළේය.
2025 ඔක්තෝබර් මස 08
1360
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1266
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
461
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දිලිත්ගෙ පක්ෂෙට මෙහෙයුම් ප්‍රධානියෙක්