IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දේශපාලන සුරංගනා කතා ඇහුවෙ නැත්නම් රට සිංගප්පූරුවට එහා

(අංජුල මහික වීරරත්න)

ආගමික සහ භාෂා වශයෙන් ජනතාව වෙන් නොවී එක්ව කටයුතු කරනවා නම් රටක් වශයෙන් දියුණු වෙනවා පමණක් නොව දේශපාලකයන් පිටුපස හිඟන්නන්සේ යාමට සිදු නොවන බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

"අපි ශ්‍රී ලාංකිකයො විදියට උදම් ඇනුවට අපේ රටේ ජාතික අනන්‍යතාවය ආරක්ෂා කරගන්න බැරි වුණා. අනික් හේතුව තමයි රටේ නීතියේ ආධිපත්‍ය බිඳ වැටුණා. මේ කාරණා දෙක ආරක්ෂා කරගත්තා නම් දේශපාලකයින්ගේ  සුරංගනා කථා අහන් නැතුව කටයුතු කළා නම්  රට සිංගප්පූරුවටත් එහා ගිහින් යැ අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ  අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින ජාතික සාමය හා සංහිඳියා කාර්යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන දිස්ත්‍රික් සහජීවන සංගම් පිහිටුවීමේ ක්‍රියාවලියේ තුන්වන අධියර ලෙස අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී  පැවැති උත්සවයේදී ය.



අදහස් (1)

දේශපාලන සුරංගනා කතා ඇහුවෙ නැත්නම් රට සිංගප්පූරුවට එහා

Rata Perata Friday, 23 February 2024 12:47 PM

මේ මනුස්සයත් තවම කරන්නේ ඒකම තමයි.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site