IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දෙවලපොල තැපැල්කාර්යාලයේ ගින්නක්


(ටෝනි කරුණානායක )
 
මිනුවන්ගොඩ දෙවලපොල මංසන්ධියේ ඇති තැපැල් කාර්‍ය්ලයට කිසියම් අයෙකු හෝ පිරිසක් විසින් ගිනි තබා ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි .
 
තැපැල් කාර්යාලයේ ගොඩනැගිල්ලේ පිටුපස ජනේලයක් කඩා ඇතුළු වී එම ගිනි තැබීම සිදු කර ඇති බවත් තැපැල් කාර්යාලය තුලින් දුම් පිටවන බවට අද (22)අලුයම අසල්වැසි යෙකු මිනුවන්ගොඩ පොලිසියට කල දැනුම් දීම මත එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රයක් දරා එම ගින්න නිවා දැමීමට කටයුතු කල බව පොලිසිය පැවසීය .

ගින්නෙන් තැපැල් කාර්‍ය්ල ගොඩනැගිල්ලකට දැඩි හානියක් සිදු වීනොමැති බවද ලිපි ලේඛන  ,තරාදියක් ,ප්‍රින්ටරය ,විදුලි පංකා ඇතුළු තවත් දේපොළවලට හානි හානි සිදු වී ඇති බව පරික්ෂණ සිදු කරන නිලධාරීහූ පැවසුහ තැපැල් කාර්‍ය්ලය තුල ඇති මේස ලාච්චුවල ඇති සියලු දේ එලියට ඇද දමා ඇත්තේ මුදල් සෙවීමේ අරමුණ ඇතුව බවට පොලිස් පරික්ෂණයේදි අනාවරණය වී ඇතත් මුදල් සේප්පුවටහානියක් සිදු කර නොමැති බවද පොලිසිය වැඩ්දුරටත් සදහන් කලේය .



අදහස් (0)

දෙවලපොල තැපැල්කාර්යාලයේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 742 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site