IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


දරුවන්ගේ වෙනස් වීම් ගැන අවධානයෙන් ඉන්න

(අංජුල මහික වීරරත්න සහ පද්මසිරි ගාර්දියවසම්)

දරුවන්ගේ වෙනස් වෙනස්වීම් ගැන ඉතා අවධානයෙන් ඉන්නැයි ඉල්ලා සිටින බව රංගන වේදිනී අනෝජා වීරසිංහ මහත්මිය රටම එකට මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ දකුණු පළාත් වැඩසටහන අමතමින් පැවසුවාය.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තංගල්ලේ දී මෙම වැඩසටහන ඇරැඹිණි.

"අපේ ජනාධිපතිතුමාගේ ගමන ගැන මා වසර ගණනාවක් බලා සිටියා.ඔහුගේ  මිනිසුන්ට ඇති ආදරය ගැන මා බලා සිටියා.මා මේ දිනවල රංගනයෙන් ඈත්ව යෝගිනියක ලෙස කටයුතු කළා. නමුත් එයින් මඳක් ඈත්ව පුනරුත්ථාපන කාර්ය සඳහා යොමු වන්නට මා තීරණය කළා.දරුවන්ගේ වෙනස් වීම් ගැන ඔබ නිරන්තර අවධානයෙන් ඉන්න.දරුවන්ට ආදරය දෙන්න. ඵලයට බෙහෙත් කරනවා මිසක් හේතුව හොයන්නේ නෑ යනුවෙන්ද අනෝජා වීරසිංහ මහත්මිය කීවාය.



අදහස් (0)

දරුවන්ගේ වෙනස් වීම් ගැන අවධානයෙන් ඉන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 112 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 955 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2558 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site