IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දියවන්නා ඔයේ මළ සිරුරක්

( බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)

 තලංගම කිඹුලා ඇල ප්‍රදේශයේ දියවන්නා ඔයේ පාවෙමින් තිබූ නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද සවස හමුවූ බව තලංගම පොලිසිය කියයි.

එම පුද්ගලයාගේ වයස අවුරුදු 45ක් පමණ විය හැකි බව පොලිසිය කියයි. පාර්ලිමේන්තු පොලිසියෙන් ලද පණිවිඩයක් අනුව මළ සිරුර සොයාගෙන ගැනිණි.

මියගිය පුද්ගලයාගේ උඩුකය රෝස පාටට හුරු කමිසයකින් හා කළු පාට දිගු කලිසමක් හැඳ සිටි බවත් පොලිසිය කියයි.

මොහු මාළු ඇල්ලීම සඳහා ගොස් වැටුණා ද යන්න සැකයක් පවතින බවත් පොලිසිය සඳහන් කරයි.

මළ සිරුර තිබූ ස්ථානයට පැමිණි හෝකන්දර දකුණ  හදිසි මරණ පරීක්ෂක ඒ එල් ඒ ප්‍රේමලතා මහත්මිය මළ සිරුර පරික්ෂා කිරීමෙන් අනතුරුව, ඥාතීන් හඳුනාගැනීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පොලිස් මෘත ශරීරාගාරයේ මනසට තැන්පත් කරන ලෙස නියෝග කළේය.

තලංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (0)

දියවන්නා ඔයේ මළ සිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site