සචින් තෙන්ඩුල්කාර් ලෝක පූජිත ඉන්දීය ක්‍රිකට් තරුවකි. තමන්ගේ ක්‍රිකට් ජයග්‍රහණ පසුපස තමන්ට සැමවිටම ශක්තියක් වූයේ තම බිරිඳ සහ දරු දෙදෙනා යැයි සචින් නිතරම පවසයි.
සචින්ගේ පුතු අර්ජුන් පියා මෙන්ම දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. සචින්ගේ සුරූපී දියණිය සාරා උසස් අධාපනය හදාරයි. ඇය නිරූපණ ක්ෂේත්‍රයට ද පිවිස සිටින්නීය.
පසුගිය දා සාරා තෙන්ඩුල්කාර් ඇගේ උපාධිය සම්පූර්ණ කළාය. සචින් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ඒ බව ප්‍රසිද්ධියට පත් කළේ මහත් ආඩම්බරයෙනි.
සාරා සම්පූර්ණ කළේ සායනික සහ මහජන සෞඛ්‍ය පෝෂණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියයි.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දියණිය ගැන සචින් ආඩම්බරයෙන්