IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


දකුණට - වයඹට නව ආණ්ඩුකාරවරු

(අංජුල මහික වීරරත්න)

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස නසීර් අහමඩ් මහතා දිවුරුම් දුන්නේය.

කොළඹ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි .



අදහස් (8)

දකුණට - වයඹට නව ආණ්ඩුකාරවරු

Kazi Shajahan Thursday, 02 May 2024 11:02 AM

ජොනී නේ කිව්වේ ලක්ෂ්මන් මාරු කරන්න කියලා

:       1       5

ලුම්බිණි Thursday, 02 May 2024 11:04 AM

යල් පැනපු අය නැතුව අලුත් කෙනෙක් ඇත්තෙම නැද්ද?

:       0       6

Lakmal Thursday, 02 May 2024 11:29 AM

රනිල් රාජපක්ෂ ,ඔහොම නෙමෙයි ඔක්කොටම වාහන බෙදපන්.මේ සැරෙත් උඹ ගෙදර

:       2       8

fairoos Thursday, 02 May 2024 11:42 AM

තව මාස ගානකට උනොත් කමක් නෑ නේද ?

:       1       7

අරවින්ද මොනරවිල Thursday, 02 May 2024 11:51 AM

තමන්ගේ හෙංචයියන් ආණ්ඩුවේ ඉහල තනතුරුවලට පත් කරන ක්‍රමය වෙනස් කල යුතුය. අමාත්‍ය මණ්ඩලය හැර, මෙවැනී තනතුර සදහා පුද්ගලයින් පත් කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාව හරහා සුදුසුකම් ඇති පුද්ගලයන්ගෙන් අයදුම්පත් කැදවා සම්මුඛ පරීක්ෂණයක් පවත්වා වඩාත් සුදුසු පුද්ගලයන් පත් කීරීම සදහා ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කරන්න ක්‍රමයක් සැකසිය යුතුය. එහෙම නොවෙන තාක් මෙවැනි දේශපාලන ගැත්තන් හා එහෙයින් මහජන මුදලින් නඩත්තු කරන්නත් ඔවුන්ට නැති වරප්‍රසාද සහ වරදාන භුක්ති විදින්න අවස්ථාව සලස්වා තමන්ගේ උවමනාවන් හා කාර්‍යයන් ඔවුන් ලවා කරවා ගන්නත් දූෂිත පාලකයෝ කටයුතු කරනවා ඇත.

:       1       7

Hafeel Thursday, 02 May 2024 02:09 PM

මෙයා බලයට ආපු දා ඉඳන් මේවා තමයි කරන්නේ. අනික සන්නන්ධ හමුදාව කැඳවනවයි කියල ගැසට් පත්‍රය නිකුත් කරන එකත්, එහෙම කරනවා. මෙහම කරනවා කියල පම්බෝරි ගහන එකත් විතරයි. කරපු දෙයක් නැහැ.

:       2       8

විජිත් Thursday, 02 May 2024 05:21 PM

මහා බැංකුව කඩපු, බටලන්දේ වධකාගාරයේදී දහස් ගණන් කෙල්ලෝ කොල්ලෝ මරපු ,මන්ද මානසික පිස්සෙක්ගෙන් ඔයිට වඩා යමක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ...? මේවාට හොඳ විසඳුම් ලැබේවි තව මාස කිහිපයකින් මේ පිස්සව බලු කුඩුවට දැම්මාට පසුව.

:       0       0

ගමේ එකාලා. Thursday, 02 May 2024 04:55 PM

පවුලේ එකෙකුට තවත් චාන්ස් එකක් දීලා ? වෙන සුදුසුකම් තියෙන අය රටේ ඇත්තෙම නෑ වගේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සරණාගත එලංගෝ එලවලකන් නගරාධිපති ධුරයට
2024 මැයි මස 17 6 0

ශ්‍රී ලංකාවේ සිට පැමිණ එක්සත් රාජධානියේ සරණාගතභාවය ලබා ගත් එලංගෝ එලවලකන් මහතා ඉප්ස්විච් නගරයේ නගරාධිපති තනතුරට පත්වූවේය. ඉප්ස්විච් නගර සභා වාර්ෂික ර


ඇල්ල වැල්ලවාය මාර්ගය යළි විවෘත කරයි
2024 මැයි මස 17 200 0

නායයාමේ අවදානම් තත්ත්වයන් හේතුවෙන් තාවකාලිකව වසා දැමූ ඇල්ල වැල්ලවාය මාර්ගය අද (17) උදෑසන සිට යළි විවෘත කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍


ඩයනා අමාත්‍යංශ වාහන හතරක් ගෙදර තියාගෙන
2024 මැයි මස 17 1295 0

ඩයනා ගමගේ මහත්මිය, සංචාරක රාජ්‍ය ඇමතිනිය ලෙස කටයුතු කරද්දී ලබා දී තිබූ වාහන හතරක් තවමත් භාර දී නැතැයි වාර්තාවේ.


වැස්ස වර්ධනය වේ
2024 මැයි මස 17 310 0

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධණය වෙමින් පවතින අතර - මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් වර්ධණය වේ.


නිලාවේලි වෙරළේ යාත්‍රාවකට ගිනි තියලා
2024 මැයි මස 17 285 0

නිලාවේලි වෙරලේ නවතා තිබු පරෙවි දූපතට සංචාරකයන් ප්‍රවාහන කරන යාත්‍රාවකට කිසියම් පිරිසක් ගිනිතබා ඇතැයි කුච්චවේලි පොලිසිය පවසයි.


සා.පෙළ ප්‍රතිඵල එන්න කලින් උ: පෙළ පටන් ගැනීම අවුලක්
2024 මැයි මස 17 823 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමට ප්‍රථම එම සිසුන්ට උසස් පෙළ පන්ති ආරම්භ කිරීමෙන් ප්‍රායෝගික ගැටලු රාශියකට මුහුණ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 743 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2279 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1961 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site