IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


තියුණු ආයුධයකින් පහරදී අයෙක් මරලා

(එම්.සුසිල් පියන්ත සහ ජනක් ද සිල්වා)

තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කෙරුණු අයෙකුගේ මළ සිරුරක් ඊයේ(8) රාත්‍රී  ඇල්පිටිය ගනේගොඩ,ගොළුවාමුල්ල,ඉඹුලපිටිය  පාළු නිවසක තිබී සොයාගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.

ඝාතනයට ලක්ව ඇත්තේ ඉඹුලපිටිය පදිංචි තිස්පස් හැවිරිදි පිටුවල කංකානම්ගේ දොන් දුමින්ද අල්විස් නමැත්තෙක්ගේ බවද පොලීසිය කියයි.

මේ පුද්ගලයා ඝාතනය කළේ යයි කියන සැකකරුභාරවීමෙන් පසු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.  අනියම් සබදතාවක් මත මෙම ඝාතනය සිදුව ඇතැයි විමර්ශනවලදී අනාවරනය වී ඇතැයි පොලීසිය කීවේය.

 

 



අදහස් (0)

තියුණු ආයුධයකින් පහරදී අයෙක් මරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 607 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17535 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 718 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site