(අංජුල මහික වීරරත්න)
ත්‍රිකුණාමලයේ අල්-ෆලාහ් විද්‍යාලයේ සිසු දරුදැරියන් හට සිය පාසල් අධ්‍යාපන චාරිකාවට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන ‘Vision’ වැඩසටහනට සහභාගි වීමටද අද (28) අවස්ථාව උදා විය.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය එක්ව පාසල් සිසුන් උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
එහිදී “Clean Sri Lanka” වැඩසටහන සහ එහි සංකල්පමය වටිනාකම පිළිබඳව සිසුසිසුවියන් දැනුවත් කිරීමක්ද සිදු කෙරිණි.
මෙම වැඩසටහනට සමගාමීව, පරිසර සංරක්ෂණයේ වැදගත්කම තහවුරු කරමින් සංකේතාත්මක තිළිණයක් ලෙස එම පාසල වෙත වටිනා පැළ ප්රදානයක්ද සිදු කෙරුණු අතර, ‘Vision’ සඟරාවද පිළිගැන්විණ.
දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ත්‍රි’මලේ අල් - ෆලාහ් දරුවෝ ජනපති මන්දිරයට
විපරමා Monday, 28 July 2025 05:49 PM
දූෂිතම පවුල් පාලන ආණ්ඩුව කාලේ ජනාදිපති මන්දිරය පව්ලේ බූදලේ කියලා හිතාගෙන හිටියේ? පාරවල් වහගෙන ආරක්ෂකයෝ වටකරගෙන සද්දේ දාගෙන ගිය අය? දැන් පාරේ නිදහසේ යන්න පුළුවන්....